LPL කණ්ඩායම් දෙකක වෙනසක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ නම වෙනස් කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර Dambulla hawks නමින් හැදින් වූ එම කණ්ඩායම මේ වන විට Dambulla Lions නමින් සංශෝදනය කර ඇති බවටයි වාර්තා පල වන්නේ.

එම කණ්ඩායමේ නව ලාංඡනය ද මේ වන විට එළිදක්වා ඇති බව සදහන්.

ඊට අමතරව තරගාවලියට එක්වන Kandy Tuskers කණ්ඩායම විසින් ද නව ලාංඡනයක් එළිදක්වා ඇති බව වාර්තා වනවා.

කණ්ඩායම්වල නව ලාංඡන පහතින් –

facebook
facebook
twitter

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...