LPL අත්දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වුණා : ධනංජය ලක්ෂාන්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය තුළින් තමා විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත් බව නවක තුන් ඉරියව් වේග පන්දු යවන ක්‍රීඩක ධනංජය ලක්ෂාන් පවසනවා.

එංගලන්ත සංචාරය වෙනුවෙන් දිවයිනෙන් පිටත්ව යාමට පෙර අදහස් දක්වමින් ඔහු සදහන් කළේ එල්.පී.එල් තරගාවලියෙන් ලබා ගත් අත්දැකීම් තුළින් අන්තර් සමාජ තරගාවලියේ දී තමාට හොදින් දක්ෂතා දැක්වීමට හැකි වූ බවයි.

චරිත් අසලංක සහ ඉෂාන් ජයරත්න ද මෙහිදී අදහස් පල කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...