Lanka T10 Super League : හම්බන්තොට හා යාපනය අවසන් මහා තරගයට

Date:

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන Lanka T10 Super League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Jaffna Titans හා Hambantota Bangla Tigers යන කණ්ඩායම් සමත් වුණා.

Qualifier 1 තරගයෙන් Hambantota Bangla Tigers කණ්ඩායම පරදා ලකුණු 39 ක ජයක් ලබමින් Jaffna Titans පිල අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගත්තා.

අනතුරුව Kandy Bolts හා Galle Marvels කණ්ඩායම් අතර පැවැති Eliminator තරගයෙන් Marvels කණ්ඩායම කඩුලු හයක ජයක් හිමි කර ගනිමින් Qualifier 2 තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව Qualifier 2 තරගයේ දී Marvels හා Bangla Tigers කණ්ඩායම් තරග වැදුණු අතර, එම තරගයෙන් Bangla Tigers කණ්ඩායම කඩුලු 4ක ජයක් හිමි කර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තරගාවලියේ අවසන් මහා තරගය හෙට (19) පස්වරු 5:30 ට පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...