IPL 2024 : දෙවැනි තරගයේ කාසියේ වාසිය පංජාබ් කණ්ඩායමට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.

තරගය මොහාලි හි Mullanpur හි Maharaja Yadavindra Singh ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, එම ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු IPL තරගය මෙයයි.

මෙම තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස රිෂාබ් පාන්ට් කටයුතු කරනවා. 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී දරුණු රිය අනතුරකට මුහුණ දීමෙන් පසුව ඔහු ක්‍රීඩා කරන පළමු වෘත්තීය ක්‍රිකට් තරගය මෙය වීම කැපී පෙනෙනවා.

කණ්ඩායම් දෙක –

Punjab Kings XI :

S. Dhawan(c), J. Bairstow, S. Curran, L. Livingstone, J. Sharma(w), H. Brar, H. Patel, K. Rabada, R. Chahar, A. Singh, S. Singh

Delhi Capitals XI :

D. Warner, M. Marsh, S. Hope, R. Pant(w/c), R. Bhui, T. Stubbs, A. Patel, S. Kumar, K. Yadav, K. Ahmed, I. Sharma

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...