IPL සත්කාරකත්වය වෙනුවෙන් නිල ලිපිය ලැබෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට අවශ්‍ය බව සදහන් කරමින්  නිල ලිපියක් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු බව එමිරේට් ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය සැප්තැම්බර් 19 වනදා සිට නොවැම්බර් 8 වනදා දක්වා අතර කාලය තුළ දී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

ඒ සදහා ඉන්දීය රජයේ අවසරය ද අවශ්‍ය වනු ඇති.

ඉන්දීය රජයේ තීරණය ලැබීමෙන් පසුව තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...