IPL වැඩිම වැටුප කෝලිට – IPL නායකයන්ට ලැබෙන වැටුප් මෙන්න

Date:

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යනු මුදල් කෝටි ගණනින් හුවමාරු වන තරගාවලියක් බව අමතුවෙන් සදහන් කළ යුතු නොවේ.

ක්‍රීඩකයින්, පුහුණුකරුවන් කෝටි ගණන් වැටුප් ලබද්දී කණ්ඩායම් හිමිකරුවන් මෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතනය ද කෝටි සිය ගණනින් ආදායම් ලබන බව නොරහසක්

නිල රූපවාහිනී විකාශන අයිතිය හිමි සමාගමට ද හිමිවන ලාභය සුළුපටු නොවේ.

අයි.පී.එල් හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම්වල පුහුණුකරුවන්ට හිමි වන වැටුප් පිළිබදව මීට පෙර අප ඔබට තොරතුරු ගෙන ආවා.

අද අප අවධානය යොමු කරන්නේ කණ්ඩායම් අටේ නායකයින්ට හිමි වන වැටුප් පිළිබදවයි. –

විරාට් කෝලි (RCB) – ඉන්දීය රුපියල් කෝටි 17 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 43)

මහේන්ද්‍ර සිං දෝනි (CSK) – ඉන්දීය රුපියල් කෝටි 15 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 38)

රෝහිට් ෂර්මා (MI) – ඉන්දීය රුපියල් කෝටි 15 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 38)

ස්ටීව් ස්මිත් (RR) – ඉන්දීය රුපියල් කෝටි 12 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 30)

ඩේවිඩ් වෝනර් (SRH) – ඉන්දීය රුපියල් කෝටි 12 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 30)

කේ.එල් රාහුල් (KXIP) – ඉන්දීය රුපියල් කෝටි 11 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 28)

දිනේෂ් කාර්තික් (KKR) – ඉන්දීය රුපියල් කෝටි 7.4 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18.7)

ෂ්රෙයස් අයියර් (DC) – ඉන්දීය රුපියල් කෝටි 7 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...