ICC සභාපති ඉල්ලා අස් වෙයි

Date:

අයි.සී.සී හෙවත් ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශශාන්ක් මනෝහාර් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, අවස්ථා දෙකකදී එම ධූරයේ රැදී සිටීමෙන් අනතුරුවයි.

අයි.සී.සී මණ්ඩල රැස්වීමක් අද කැදවා තිබූ අතර, එහිදී එකගතාවයකට එළඹ ඇත්තේ උප සභාපති ඉම්රාන් කවාජා (Imran Khwaja) වැඩබලන සභාපතිවරයා ලෙස තාවකාලිකව පත් කර ගැනීමටයි.

නව සභාපතිවරයා පත් කර ගැනීමේ ක්‍රමවේදය ලබන සතියේ දී අයි.සී.සී මණ්ඩලය විසින් අනුමත කරනු ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

අනතුරුව නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට කටයුතු කරනු ඇති.

ක්‍රිකට් පුවත් එසැණින් දැන ගැනීමට hitwicket.lk අපගේ ෆේස්බුක් පිටුව සමගින් මෙතැනින් එක්වන්න 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...