CPL ප්‍රේක්ෂකාගාරයට ආ කාඩ්බෝඩ් නරඹන්නන්

Date:

කොරෝනා වසංගත තත්ත්වයක් සමග ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව ලොව ආරම්භ වූ ප්‍රථම ප්‍රධාන දේශීය ක්‍රිකට් ලීග් තරගාවලිය වන කැරිබියන් ප්‍රිමියර් ලීගයේ පළමු තරගය ඊයේ(18) පැවැත්වුණා.

නමුත් තරග නරඹන්නන්ට ප්‍රේක්ෂකාගාරයේ අසුනක අසුන් ගෙන තරග නැරඹීමට මෙවර තරගාවලියේ දී අවස්ථාවක් ලබා නොදීමටයි තරග සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.

ඒ කොවීඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, බළධාරීන් විසින් ඊට හරි අපූරු පිළියමක් ගෙන තිබුණා.

එනම් කාර්ඩ්බෝඩ්වලින් සැකසූ තරග නරඹන්නන්ගේ සේයාරූ ප්‍රේක්ෂකාගාරයේ ප්‍රදර්ශනය කර තබමින්.

එවැනි සිදුවීමක් ක්‍රිකට් පිටියේදී ඔබ දුටු ප්‍රථම අවස්ථාව මෙය බව නම් සැක නැහැ.


Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...