Cooper Connolly T20 තරගාවලියෙන් ඉවතට

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Cooper Connolly හට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දෙරට අතර පර්ත්හි පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ඔහුගේ වම් අතෙහි සිදු වූ ආබාධය හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 17 වැනි පන්දුවාරයේදීයි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ. මොහමඩ් හස්නයින් විසින් යොමු කළ එම පන්දුවාරයේ දෙවැනි පන්දුව වම් අතෙහි වැදීම හේතුවෙන් අස්ථි බිදී යාමක් සිදුව ඇති බවයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

ඔහු වෙනුවට Josh Philippe විස්සයි 20 සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...