WORLD NEWS

පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට ප්‍රබල වෙනස්කම් 3ක් සිදු කෙරේ

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ලබන 24 වනදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩකයින් 20 දෙනෙකුට එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් කොන්ත්‍රාත්

ඔක්තෝබර් පළමු වැනිදා සිට මාස 12 ක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි නව කොන්ත්‍රාත් පිරිනැමීමට සිදු කර තිබෙනවා.

T 20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එන අයර්ලන්ත අවසන් සංචිතය නම් කෙරේ

මීට පෙර ඔවුන් පසුගිය මස 9 වැනිදා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබුණා.

වට්මෝර් ධූරයෙන් ඉවත් වෙයි

ඒ, සිය වසර 5ක ධූරය කාලයෙන් මාස 13ක කාලයක් පමණක් කටයුතු කිරීමෙන් අනතුරුවයි.

අවසන් වටයට සුදුසුකම් ලැබීමට මුම්බායි පිලට හාස්‍යජනක ඉලක්කයක්

අද දිනයේ දී තරගාවලියේ 55 වන හා 56 වන තරග පැවැත්වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img