වට්මෝර් ධූරයෙන් ඉවත් වෙයි

Date:

එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනයේ සභාපති ඉයන් වට්මෝර් ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, සිය වසර 5ක ධූර කාලයෙන් මාස 13ක කාලයක් පමණක් කටයුතු කිරීමෙන් අනතුරුවයි.

2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී Colin Graves වෙනුවටයි 63 හැවිරිදි ඉයන් වට්මෝර් එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත් වුණේ.

උප සභාපති Barry O’Brien වැඩබලන සභාපතිවරයා ලෙස ඉදිරියේ දී කටයුතු කරන නමුත්, ඔහු දීර්ඝ කාලීනව එම ධූරයට පත් වීමට සූදානම් නොමැති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...