WORLD NEWS

පළමු වරට T 20 ලෝක කුසලානයට හදුන්වා දුන් දේ

ඊට අමතරව මිනිත්තු 2.30ක නිල විවේක කාලයක් ද මෙවර ලබා දී තිබීම විශේෂත්වයක්.

නව නායකයෙකු සහිතව T 20 ලෝක කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

ෆරිඩ් අහ්මඩ් ප්‍රධාන සංචිතයට කැදවීමටයි එරට තේරීම් නිළධාරීන් පියවර ගෙන ඇත්තේ.

බෙන් ස්ටොක්ස් නොමැතිව එංගලන්තය අලුබදුන සංචිතය නම් කරයි

උප නායක ජොස් බට්ලර් ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු අලුබදුන තරගාවලියක් සදහා ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

T 20 ලෝක කුසලානයේ ත්‍යාග මුදල් නිවේදනය කෙරේ; සෑම කණ්ඩායමකට මූල්‍ය ත්‍යාග

සුපිරි 12 වටයෙන් පරාජයට පත්වී තරගාවලියෙන් ඉවත් වන කණ්ඩායම් සදහා ඩොලර් 70,000 බැගින් ද පිරිනැමෙනු ඇති.

Popular

Subscribe

spot_imgspot_img