WORLD NEWS

2022 T20 ලෝක කුසලානයේ දින හා ක්‍රීඩාංගන නිවේදනය කෙරේ

අවසන් මහා තරගය නොවැම්බර් 13 වනදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

2026 T 20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

අමෙරිකාවට හා නැමීබියාවට පළමු වරට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය හිමිව තිබීම ද විශේෂත්වයක්.

වෙනස්කම් කිහිපයක් සමගින් පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ

බංග්ලාදේශ - පාකිස්තාන ටෙස්ට් තරගාවලියට තරග 2ක් ඇතුළත් අතර, පළමු තරගය ලබන 26 වනදා චිතගෝන් හී දී ආරම්භ වීමට නියමිතයි.  

ICC T20 ලෝක කණ්ඩායම නම් කෙරේ; ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

ලෝක කුසලානයේ වටිනාම කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු ද සහිතව සමස්ත ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.

ටමිම් ඉක්බාල් පාකිස්තාන තරගාවලියෙනුත් ඉවතට

තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 19 වැනිදා ඩකාහී දී ආරම්භ වන අතර, අනතුරුව දෙරට අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img