WORLD NEWS

යොවුන් ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ; ශ්‍රී ලංකාව D කාණ්ඩයට

නිරෝධායන නීති රීති සම්බන්ධයෙන් පවතින ගැටලුවක් හේතුවෙන් නවසීලන්ත යොවුන් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

ග්‍රැහැම් ෆෝඩ් අයර්ලන්ත පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි

ඒ, නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ දී අයර්ලන්ත කණ්ඩායම සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට අපොහොසත් වූ පසුබිමකයි.

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිත්වය අනිල්ගෙන් ගංගුලිට

එහි සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන හා රංජන් මඩුගල්ල යන මහත්වරුන් ද කටයුතු කරනවා.

විලියම්සන්ගේ පාරේ යමින් ජමීසන් 20යි 20න් ඉවත් වෙයි

ඒ, ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සදහා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් සමග එක්වීම හේතුවෙන්.

Popular

Subscribe

spot_imgspot_img