WORLD NEWS

මොරිස් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

34 හැවිරිදි මොරිස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 69ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 94ක් දවා ගැනීමට සමත් වුණා.

නවසීලන්තයේ ජයග්‍රහනයෙන් පසු වෙනස් වූ ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන

බංග්ලාදේශය 7 වැනි ස්ථානයේත්, එංගලන්තය අවසන් ස්ථානයේත් පසුවනවා.

කොදෙව් – අයර්ලන්ත දෙවැනි එක්දින තරගය කල් දැමේ

ජැමයිකාවේ දී පැවැත්වෙන තරගාවලිය කෙසේ හෝ සාර්ථකව පවත්වා නිමා කිරීම සදහා දෙරටේ ක්‍රිකට් ආයතන අතර මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතිනවා.

ගප්ටිල් සති දෙකක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක මාර්ටින් ගප්ටිල්ට සති දෙකකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබෙනවා. ඒ, දේශීය තරගයක් අතරතුර දී ඔහු මුහුණ දුන් වම් පාදයේ...

Popular

Subscribe

spot_imgspot_img