WORLD NEWS

IPL : ලක්නව් කණ්ඩායමේ නිල නාමය නිවේදනය කෙරේ

RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කර ගත් නව අයි.පී.එල් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7,090 කට හිමි කර ගත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ දීයි.

තරග පාවාදෙන්න ඉන්දියාවෙන් තමාව කොටු කළ මෙහෙයුම ගැන ටේලර් ලොවට හෙළි කරයි

කෙසේ වෙතත්, තමාට වසර කිහිපයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කරනු ඇති බවයි ටේලර් සදහන් කළේ

රාහුල් වරද පිළිගනියි ; 40% ක දඩයක් ඉන්දියාවට පනවයි

ඉන්දීය නායක කේ.එල් රාහුල් වරද හා ලබා දුන් දඩුවම ද පිළිගෙන ඇති බව අයි.සී.සී ය නිවේදනය කළා.

වසරේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කෙරේ

වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි වන Rachael Heyhoe Flint සම්මානය මෙවර හිමි කර ගත්තේ ඉන්දියාවේ ස්ම්රිටි මන්ධනා.

Popular

Subscribe

spot_imgspot_img