WORLD NEWS

චමරි අතපත්තු T 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ඕෂදී රණසිංහ සම 26 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර හෙට ගාල්ලේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ද ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ පූර්ණ තරග සංචාරයක ; තරග කාලසටහනත් නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා එංගලන්තය යන රටවල් ද එළඹෙන ගිම්හාන සෘතුවේ දී නවසීලන්තයේ තරග සංචාරවල නිරත වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

සංචිතය සදහා සෑම් බිලින්ග්ස් නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img