WORLD NEWS

එංගලන්තයේ නව නායකයා නිවේදනය කෙරේ

බට්ලර්ගේ නායකත්වය යටතේ එංගලන්තය ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර 20යි 20 තරගාවලිය ලබන 7 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බුම්රාට

කණ්ඩායමේ උප නායකයා ලෙස රිෂාබ් පාන්ට් පත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

ශකිබ් එක්දින තරගාවලියට බෑ කියයි

සංචිත තුන සදහාම ශකිබ් අල් හසාන් නම් කර තිබුණ ද, ඔහු 20යි 20 තරගාවලිය නිමා වීමෙන් පසුව කොදෙව් දේශයෙන් පිටත්ව යාමට තීරණය කර ඇති බව සදහන්.

බවුමාට එංගලන්ත සංචාරය අහිමි වෙයි ; මිලර්ට හා මහරාජ්ට නායකත්වය

කොල්පැක් ගිවිසුම් අත්සන් කර සිටි රයිලි රොසෝව් ද යළි සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සීල්ස්, මැකෝයි හා ස්මිත්ට කොන්ත්‍රාත්

ක්‍රීඩකයින් 18 දෙනෙකුට හා ක්‍රීඩිකාවන් 18 දෙනෙකුට මෙලෙස කොන්ත්‍රාත් ලබා දීමට පියවර ගෙන ඇති බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

Subscribe

spot_imgspot_img