WORLD NEWS

ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ගුවන් මගින් රෝහල් ගත කෙරේ

එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ගුවන් මගින් රෝහල් ගත කර තිබෙනවා. රූ ගත කිරීමක් අතරතුර දී සිදු වූ මෝටර් රථ අනතුරක් හේතුවෙන් ඔහුව...

ටෙස්ට් තරගාවලිය හෙටින් ඇරඹේ ; ශකිබ් තවමත් අවිනිශ්චිතයි

කේ.එල් රාහුල් පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි. 

IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ඉදිරිපත් කෙරේ ; මූලික වටිනාකම් මෙන්න

වෙන්දෙසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 991 දෙනෙකු ලියාපදිංචි වී සිටියද, වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන්නේ ක්‍රීඩකයින් 405 දෙනෙකු පමණයි.

රාවල්පින්ඩි ක්‍රීඩාංගනයට අයි.සී.සීයෙන් යළිත් දඩුවම් ලකුණක්

ඒ අනුව දඩුවම් ලකුණු 2ක් මේ වන විට රාවල්පින්ඩිහි ක්‍රීඩාංගනයට එරෙහිව පනවා ඇති අතර, වසර 5 ක කාලයක් මෙම දඩුවම් ලකුණු වලංගුව පවතිනවා.

හේසල්වුඩ් ඉවතට ; ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කෙරේ

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Lance Morris ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයේ සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img