WORLD NEWS

රෝහිට් ඩකා ටෙස්ට් තරගයෙනුත් ඉවතට

රෝහිට් ක්‍රීඩා නොකර බැවින් දෙවැනි ටෙස්ට් තරගය සදහා ද ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාව ෂුබ්මන් ගිල් වෙත හිමිවනු ඇති.

විලියම්සන් ඉන්දීය සංචාරයෙන් විවේක ගන්වයි

ඉෂ් සෝදි හා හෙන්රි නිකල්ස් සංචාර දෙක සදහාම වන එක්දින සංචිතයට කැවීමට පියවර ගෙන ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩක Henry Shipley පළමු වරට එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගයට බංග්ලාදේශයෙන් වෙනස්කම් කිහිපයක්

ශකිබ් අල් හසාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img