WORLD NEWS

IPL වෙන්දේසියට ක්‍රීඩකයින් 1,166 ක් ලියාපදිංචි වෙයි ; විදෙස් ක්‍රීඩකයින් 336 ක්

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,166 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ අනුව මිචෙල්...

බංග්ලාදේශ එක්දින හා 20යි 20 කණ්ඩායමේ නායකත්වයත් නජ්මුල් හොසේන්ට

එළඹෙන නවසීලන්ත තරග සංචාරයට යෙදී ඇති එක්දින හා 20යි 20 තරගාවලියන් හී දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නජ්මුල් හොසේන් ශන්තෝට පැවරී තිබෙනවා. මේ දිනවල නවසීලන්තයට එරෙහිව...

දකුණු අප්‍රිකා සංචාරයට ඉන්දීය සංචිත නිවේදනය කෙරේ ; කෝලි, රෝහිත් සුදු පන්දුවෙන් නිදහස්

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා වන ඉන්දීය සංචිත එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද නිවේදනය කළා. මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක්,...

සිම්බාබ්වේ ඉවතට විසි කරමින් උගන්ඩාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට උගන්ඩාව අද(30) සමත් වුණා. අයි.සී.සී පිරිමි ලෝක කුසලාන තරගාවලියක් සදහා උගන්ඩාව සුදුසුකම් ලැබූ...

ඉන්දීය ක්‍රිකට් නව පුහුණුකරු ගැන තීරණය නිවේදනය කෙරේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් හා සෙසු පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය...

Popular

Subscribe

spot_imgspot_img