T20 WORLD CUP

කුසල් පෙරේරා ගැන සුබ ආරංචියක්

ඔහුගේ පාදයක සුළු මස් පිඩු ඇදීමක් පමණක් සිදුව ඇති බවටයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

කුසල් සහ තවත් ක්‍රීඩකයෙකුට ලෝක කුසලානය අහිමි වීමේ අවධානමක්

ආබාධය නිසා කුසල් ඊයේ තරගයේ දැවී යන තුරුම පිතිකරණයේ නිරත වුවත්, පන්දු රැකීම සදහා පිටියට පිවිසියේ නැහැ.

මැතිව් හේයිඩ්න් හා වර්නන් ෆිලැන්ඩර් පාකිස්තානයේ පුහුණුකරුවන් ලෙස පත් කෙරේ

ඔවුන් දෙදෙනාටම පුහුණුකරුවන් ලෙස කිසිදු අත්දැකීමක් නැහැ.

T 20 ලෝක කුසලානයට සියලු සංචිත ප්‍රකාශ කර අවසන්; සංචිත ලැයිස්තුව මෙන්න

තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව 16ක්.

T 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img