T20 WORLD CUP

“අපි අපේ හොඳම ක්‍රිකට් සෙල්ලම් කරේ නැහැ” : මහ්මුදුල්ලාහ්

"අපේ හොඳම ක්‍රිකට් අපිට සෙල්ලම් කරන්න බැරි වුණා. මට හිතෙනවා අපිට අපේ හොඳම ක්‍රිකට් ක්‍රීඩා කරන්න තිබුණා නම්, එය වෙනස් කතාවක් වෙන්නට ඉඩ තිබුණා."

“මහේලගේ දත්ත විශ්ලේෂණයට අනුවයි අවිශ්කට අලුත් තැන ලැබුණේ” : මිකී ආතර්

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(18) දිනයේ දී මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සිය පළමු තරගයට ක්‍රීඩා කරන අතර, ඊට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිකී ආතර් මේ බව අනාවරණය කළා. 

මාලිංගගේ ලෝක වාර්තාව බිද දමමින් ශකිබ් පෙරමුණට

ඒ අනුව මේ වන විට 20යි 20 ජාත්‍යන්තර තරග 89කදී ශකිබ් දවා ගෙන ඇති සමස්ත කඩුලු ගණන 108ක්.

Popular

Subscribe

spot_imgspot_img