T20 WORLD CUP

T20 ලෝක කුසලානයට ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

20යි 20 ලෝක කුසලානයට ඉන්දීය සංචිතය අද නම් කෙරේ

අද පස්වරුවේ දී මාර්ගගත ක්‍රමවේද (online) ඔස්සේ පැවැත්වෙන රැස්වීමකදී ඉන්දීය සංචිතය තේරීම් කටයුතු සිදු කිරීමට නියමිතයි.

පාකිස්තාන උපදේශක ලෙස හේඩ්න් පත් කෙරේ

ඔහු පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කළා.

T20 ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන නිවේදනය කෙරේ

කණ්ඩායම් 16 සදහා වන පුහුණු තරග මෙල්බර්න් හා බ්‍රිස්බේන් හී දී පැවැත්වීමට නියමිත බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඇලෙක්ස් හේල්ස් 20යි 20 ලෝක කුසලානයට නම් කෙරේ

ඒ, ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටව් වෙනුවටයි.

Popular

Subscribe

spot_imgspot_img