T20 WORLD CUP

ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

රසල් ඉවතට ; 20යි 20 ලෝක කුසලානයට නම් කළ කොදෙව් සංචිතය මෙන්න

සංචිතය සදහා එවින් ලුවිස් කැදවා තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලානයේ දී එංගලන්තයට උපදෙස් දෙන්න මයිකල් හසී පත් කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්ත කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයට නව පත් වීම් දෙකක් සිදු කර තිබෙනවා.

වෙනස්කම් රැසක් සමග ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

නස්මුල් හොසේන්, ලිටොන් දාස්, යසීර් අලී, නුරුල් හසාන් හා හසාන් මහ්මුද් යන ක්‍රීඩකයින් සංචිතයට ආදේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කරන නැමීබියා සංචිතය නම් කෙරේ

Gerhard Erasmus ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img