T20 WORLD CUP

අවසන් සටනට යන්නේ කවුද ? පාකිස්තානය ද? නැවතත් නවසීලන්තය ද?

පාකිස්තානය 2009 වසරේ දී 20යි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වුවද, නවසීලන්තය මෙතෙක් 20යි 20 ලෝක ශූරතාවයක් දිනා ගෙන නැහැ.

අවසන් පූර්ව තරගය අභියස ඉන්දියාවට ආබාධ ප්‍රශ්නයක් ?

20යි 20 ලෝක කුසලානය යටතේ පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය අනිද්දා(10) ඇඩිලේඩ් හී දී ඉන්දයාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

වැදගත්ම තරගවලදී අපි අතින් අතපසුවීම් වුණා : මහේල ජයවර්ධන

දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මාධ්‍ය හමුවේ පල කළ අදහස්

2024 T 20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ රටවල් 12 මෙන්න

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති සමස්ත රටවල් සංඛ්‍යාව 20ක්.

ඉන්දියාවට ලකුණු 71ක ජයක් සමග සුපිරි 12 අවසන් වෙයි ; අවසන් පූර්ව වටයේ කාලසටහන මෙන්න

ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන කාණ්ඩයේ පෙරමුණ තහවුරු කර ගත්තේ තරග 5 කදී ජයග්‍රහන 4ක් හිමි කර ගනිමින්.

Popular

Subscribe

spot_imgspot_img