T20 WORLD CUP

T 20 ලෝක කුසලානයට ඕමාන සංචිතය නම් කෙරේ

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඕමානය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 17 වනදා පැපුවා නිව් ගිනියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

T 20 ලෝක කුසලානයට ඉන්දීය සංචිතය නම් කෙරේ; ධවාන් ඉවතට

හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශ කරන්න සියල්ල සූදානම්

සංචිතයේ වෙනස්කම් සිදු කිරීම සදහා ඔක්තෝබර් 10 වනදා දක්වා අවස්ථාව ලබා දීමට ද අයි.සී.සීය කටයුතු කර තිබෙනවා.

අසාම් ඛාන් එද්දී ප්‍රබලයින් කිහිප දෙනෙකු 20යි 20 ලෝක කුසලානයෙන් ඉවතට

හිටපු නායක සර්ෆ්‍රාස් අහමඩ් හට ද ලෝක කුසලානය සදහා වන පාකිස්තාන සංචිතයේ ඉඩක් වෙන්වී නැහෑ.

ටමිම් ඉක්බාල් T 20 ලෝක කුසලානයෙන් ඉවත් වෙයි

කෙසේ වෙතත්, තමා ජාත්‍යන්තර 20යි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණයක් ගෙන නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියා.

Popular

Subscribe

spot_imgspot_img