SRI LANKA NEWS

20යි 20 තරගාවලියට මෙන්ඩිස් ක්‍රීඩා කරාවි ද? පුහුණුකරු කරුණු පහදයි

අද(10) පැවැති මාධ්‍ය හමුවකදීයි ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේ.

දුනිත් වෙල්ලාලගේ යාපනය කණ්ඩායම සමග එක් වෙයි

මේ වන විට දුනිත් වෙල්ලාලගේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව PCR පරීක්ෂණවලට ද මුහුණ දී ඇති බව සදහන්.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T 20 තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නිවේදනය කෙරේ

ඒ අනුව ජොෂ් ඉන්ග්ලිස් හෙට දිනයේ දී ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා ගැනීමට නියමිතයි.

මේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනාට IPL වෙන්දේසියේදී වැඩි ඉඩක් හිමි විය යුතුයි : ආකාශ් චොප්රා

වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 23 ක්.

Popular

Subscribe

spot_imgspot_img