SRI LANKA NEWS

Watch : මැක්ඩර්මට්ගේ උඩ පන්දුව රැක ගැනීමට ගිය චරිත් හා පැතුම් ගැටුණු හැටි

ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් වුණා.

ගෞරවය රැකගන්න ශ්‍රී ලංකාව අද යළි තරග බිමට

මීට පෙර පැවැති 20යි 20 තරග හතරම මෙරට වේලාවෙන් පස්වරු 1.40ට ආරම්භ වූ නමුත්, අද තරගය මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් පෙරවරු 11.40ටයි.

අවිශ්කට මාස 3ක් ක්‍රිකට් අහිමි වෙයි

අවිශ්ක ප්‍රනාන්දු බොහෝ විට එරට දී ම ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතව ඇති බව සදහන්.

NSL සිව්දින තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

අවසන් තරගය ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන්නේ අප්‍රේල් 7 වනදායි.

Popular

Subscribe

spot_imgspot_img