SRI LANKA NEWS

එංගලන්ත සංචාරය සදහා ශ්‍රී ලංකා නැගීඑන සංචිතය නිවේදනය කෙරේ

මෙම තරග සංචාරය සිව්දින තරගාවලියෙන් ආරම්භ වන අතර, 20යි 20 තරග 3 ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බංකුවේම ඉදලා එපා වුණ රොෂේන් සිල්වා එංගලන්තයට යයි

33 හැවිරිදි රොෂේන් සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක් ක්‍රීඩා කර තිබූ අතර, එහිදී ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 702ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත් කරයි

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් IPL ගිය හේතුව භානුක පහදයි

"අපිට මෙතනින් ලැබෙන නිරාවරණය අතිවිශාලයි. ඉතිං තෝරා ගත් සියලු ක්‍රීඩකයින් ගැන ගොඩක් සතුටුයි."

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිඩකයින් බ්‍රිතාන්‍යයේ තරග සංචාරයක

මැයි පළමු වැනිදා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එරටට ළගා වීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

Subscribe

spot_imgspot_img