SRI LANKA NEWS

කුසල් මෙන්ඩිස්ගේ නවතම සෞඛ්‍ය තත්ත්වය මෙන්න

බංග්ලාදේශය සමග අද(23) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 23 වැනි පන්දුවාරයේ දී පන්දු රකිමින් සිටිය දී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙනුයි ඔහු අද දහවල් රෝහල් ගත කෙරුණේ.

මෙන්ඩිස් රෝහල් ගත කෙරේ

ඔහු පපුව ආශ්‍රිත යම් අසනීප තත්වයකින් පසුවන බවයි සජීවී දර්ශන තුළින් දක්නට ලැබුණේ.

කාසියේ වාසිය බංග්ලාදේශයට ; කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම්

තරගය ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Popular

Subscribe

spot_imgspot_img