SRI LANKA NEWS

ශ්‍රී ලංකාව ලකුණු 256 ක් ඉදිරියෙන් : Tea Report

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (26). තේ පානය සදහා තරගය නතර කරන විට සිය...

පාකිස්තානය 231 කට දැවී යයි ; ශ්‍රී ලංකාව 169 ක් ඉදිරියෙන් : Lunch Report

අද පෙරවරුවේ තරගය ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ලකුණු 62 ක් වාර්තා වූ අතර, දැවී ගිය කඩුලු ගණන 3 ක්.

දිමුත්ගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක්

දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ඕෂද ප්‍රනාන්දු සමගින් නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනවා.

කුසල්ගේ ශල්‍යකර්මයේ වියදම් දැරීම ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් පෙරේරාට දන්වා ඇත්තේ ඔහුගේ සැත්කමට අවශ්‍ය මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරීමට සූදානම් බවයි.

“මමත් විශ්වාස කරනවා මම තමයි ලංකාවේ හොදම කඩුලු රකින්නා කියලා” : දික්වැල්ල

කඩුලු රැකීමේ දී අත්වැරැදීම් සිදු විය හැකි බවත්, එම වැරැදීම් සකස් කර ගනිමින් ඉදිරි තරග ක්‍රීඩා කිරීම වැදගත් වන බවත්, මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දික්වැල්ල වැඩිදුරටත් සදහන් කළා.

Popular

Subscribe

spot_imgspot_img