SRI LANKA NEWS

ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු කුසලාන සංචිතය නිවේදනය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අතරතුරු දී ඔවුන් මුහුණ දුන් ආබාධ හේතුවෙන් එම ක්‍රීඩකයින් දෙදෙනොට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වී ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ආසියානු කුසලානය අභියස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුට ආබාධ

ආදේශක ක්‍රීඩකයින් ලෙස වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හා ප්‍රමෝද් මදුෂාන් ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට නියමිතව ඇති බව සදහන්.

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත යොවුන් සංචිතය නම් කෙරේ

Ben McKinney ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමති නිවේදනය කරයි

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

වනිදු හසරංගත් ILT20 සමග එක් වෙයි

ඔහුට අමතරව එංගලන්තයේ සෑම් බිලින්ග්ස් හා කොදෙව් දූපත්හි ශෙල්ඩන් කොට්‍රෙල් යන ක්‍රීඩකයින් ද එම සංචිතයට ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img