SRI LANKA NEWS

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් සිව් දෙනෙකු තෝරා ගැනේ

මෙවර තරගාවලිය සදහා Manipal Tigers, Gujarat Giants, India Capitals හා Bhilwara Kings යන කණ්ඩායම් 4 ක්‍රීඩා කිරීමට නියමිතයි. 

ප්‍රබල ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සංචිතය හා තවත් ලෙජන්ඩ්ස් සංචිත 4ක් නිවේදනය කෙරේ

මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.

එදා තරගයෙන් අපි හොද පාඩමක් ඉගෙන ගත්තා : භානුක රාජපක්ෂ

"ඊළග තරගයට යද්දී අපි සූදානමින් ඉන්නවා, අපි දැන් දන්නවා එයාලා මොනවද බෝල් කරන්නේ කොහොමද බැට් කරන්නේ කියලා."

ඉන්දු – ශ්‍රී ලංකා තරගය එළඹෙන 8 වැනිදා ; ශ්‍රී ලංකා පිලේ සුපිරි 4 වටයේ කාලසටහන මෙන්න

මේ වන විට A කාණ්ඩයෙන් ඉන්දියාව ද, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය ද සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා අවසන්.

Popular

Subscribe

spot_imgspot_img