NEWS

සුදුසුකම් ලැබීමේ තරගාවලියට හා ඇෆ්ඝනිස්තාන තරගාවලියට මූලික ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය‍ේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා හා...

සිම්බාබ්වේ හිටපු සුපිරි ක්‍රීඩකයා අසාධ්‍ය තත්ත්වයෙන්

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු හා පුහුණුකරුවෙකු වන හීත් ස්ට්‍රික් මේ වන විට අසනීප වී අසාධ්‍ය තත්ත්වයෙන් දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව...

ශකිබ්ට සති 6 ක් ක්‍රිකට් අහිමි වෙයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට අයර්ලන්තය සමග අද(14) පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ,...

තරගය තාවකාලිකව අත්හිටුවූ ආන්දෝලනාත්මක සිද්ධියට හේතුව හෙළි වෙයි ; ක්ලාසන්ට දඩත් ගසයි

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පිතිකරු හෙන්රික් ක්ලාසන්ට දඩ පැනවීමට කටයුතු කළ බව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා. ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ඊයේ(13)...

Popular

Subscribe

spot_imgspot_img