NEWS

LPL වෙන්දේසියට පෙර අත්සන් කළ ක්‍රීඩකයින් 20 දෙනා නිවේදනය කෙරේ

ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර සදහා මේ වන විටත් ක්‍රීඩකයින් 20 දෙනෙකු...

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කාලසටහන හා කාණ්ඩ නිවේදනය කෙරේ

මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

LPL පළමු ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි ; ප්‍රබලයින් රැසක් සෘජුවම ගිවිසුම් ගත වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 11 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ක්‍රීඩකයින්...

ශ්‍රී ලංකා සංචාරය නිසා ට්‍රිස්ටන් ස්ටබ්ස් ඩර්හැම් කණ්ඩායමෙන් ඉවතට ; ටර්නර් ආදේශ කෙරේ

එංගලන්තයේ පැවැත්වෙන T20 Blast හෙවත් 20යි 20 අන්තර් ප්‍රාන්ත තරගාවලියේ දී ඩර්හැම් කණ්ඩායම සමග යළි එක් වීම සදහා ඔස්ට්‍රේලියානු පිතිකරු ඇෂ්ටන් ටර්නර් ගිවිසුම්ගත වී...

හන්ඩ්‍රඩ් තරගාවලියේ නායක නායිකාවන්ගේ වෙනසක්

හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියයේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී Manchester Originals කණ්ඩායමේ නායිකාව ලෙස Sophie Ecclestone  පත් කර තිබෙනවා. වෘත්තීය ක්‍රිකට් පිටිය තුළ ඇය කණ්ඩායමක නායකත්වය...

Popular

Subscribe

spot_imgspot_img