NEWS

IPL ශූරතාවය සමග බෙදී ගිය සියලු සම්මාන හා ත්‍යාග මුදල් මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි අදියර ඊයේ(26) රාත්‍රියේ දී නිමාව දුටුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තෙවැනි වරටත් අයි.පී.එල් ශූරතාවය හිමි කර දෙමින්. සුපිරි...

කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට T20 ලෝක කුසලානය අහිමි වෙයි

ආබාධයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර්ට එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහු...

මයිකල් ක්ලාක්ට LPL තරගාවලියේ තනතුරක්

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් පත් කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ටෙස්ට් හා එක්දින කණ්ඩායම්වල නායකත්වය දරා...

Popular

Subscribe

spot_imgspot_img