NEWS

කොදෙව් සංචාරය කල් යන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා. ඒ, ශ්‍රීලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්ට සහ මුල්...

බංග්ලාදේශය 242/5 – Day 1 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) Chattogram හී දී ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය...

පුහුණුකරුට සහ තිරිමාන්නට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහුට අමතරව මුල් පෙල පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්නටද කොරෝනා වෛරසය ආසාදනය වී...

ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුගතදාස ක්‍රීඩාංගනයේ වට 5ක් දිව යාමේ අභියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා ලබන 5 වනදා ශාරීරික යෝගත්‍යා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉන් සමත් වන ක්‍රීඩකයින් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය වෙනුවෙන්...

ඩින්ඩා ක්‍රිකට් පිටියට සමු දෙයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අශෝක් ඩින්ඩා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. 36 හැවිරිදි ඔහු පළමු පෙල තරග 116ක් ක්‍රීඩා කර ඇති අතර,...

Popular

Subscribe

spot_imgspot_img