NEWS

“ලංකාවට ආවේ ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් නෙවෙයි” : SLC

ඉන්දීය සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් 20 දෙනාගෙන් 14 දෙනෙකුම ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

රිස්වාන් සහ හසන් අලී ඉහළම කොන්ත්‍රාත් හිමි පාකිස්තාන ක්‍රීඩකයින් අතරට

ක්‍රීඩකයින් 20 දෙනෙකුට මෙවර කොන්ත්‍රාත් හිමිව ඇති අතර, සියලු ක්‍රීඩකයින්ට එක හා සමාන තරග ගාස්තුවක් ඕනෑම ආකාරයේ තරග රටාවක දී හිමි වනු ඇති.

ඉන්දීය ක්‍රීඩකයින් කොළඹ දී වැඩ අල්ලයි

එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

“ජාතිය වෙනුවෙන් මගේ උපරිමය කිරීමට දැන් මම සූදානම්” : භානුක

තම බර ද කිලෝ ග්‍රෑම් 84 සිට 76.5 දක්වා අඩු කර ගත් බව භානුක කියා සිටියා.

ICC සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

ප්‍රසාද ලකුණු 8ක් ලබා ඇති ශ්‍රී ලංකාවට සුපර් ලීගයේ තවදුරටත් හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

Popular

Subscribe

spot_imgspot_img