NEWS

කම්රන් අක්මාල්ගෙන් ශ්‍රී ලංකාවට යළි අපහාසයක්

"අපේ ක්‍රිකට් හෝ තේරීමේ ක්‍රියාවලිය නිවැරැදි නැහැ"

ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය කල් යයි

ඒ, එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

ලංකා ප්‍රිමියර් ලීගය කල් යයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

එංගලන්ත සංචාරයට ගිය තවත් සාමාජිකයෙකුට කොරෝනා

ඒ, පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇති පසුබිමකයි.

“වැඩි විශ්වාසයකින් ක්‍රීඩා කරන පන්දු යවන්නෙක් දැක ගන්න පුලුවන් වෙයි” : යුස්වේන්ද්‍ර චහෙල්

"අපි අපේ පුහුණුවීම් උදේ ඉඳන්ම කරන නිසා මෙහෙ තියෙන උණුසුම දැන් අපිට පුරුදුයි."

Popular

Subscribe

spot_imgspot_img