NEWS

ක්‍රිකට් විශේෂ රැස්වීම කල් යයි

ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් ද සාකච්ඡාවකට එක් වීමට නියමිතව තිබුණා.

320ක් ගහන්න පුලුවන්නම් ලොකු තරගයක් දෙන්න පුලුවන් අපිට : චාමික

ඉන්දියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය නිමා වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.

ක්‍රිකට් ගැන විශේෂ සාකච්ඡාවක් අද

ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් ද සාකච්ඡාවකට එක් වනු ඇති.

බට්ලර්, අලීගේ සුපිරි පිතිහරඹයෙන් පසු දග පන්දු යවන්නන් එංගලන්තයට ජය ගෙනෙයි

Match Report : ජොස් බට්ලර් ලකුණු 50ක් ලබා ගත්තේ පන්දු 39කට මුහුණ දෙමින්.

ටේලර්ගේ මතභේදාත්මක දැවී යාම මැද බංග්ලාදේශය තරගාවලිය දිනයි

Match Report : ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 96ක් ලබා ගනිමින් බංග්ලාදේශය ජයග්‍රහනය කරා රැගෙන ගියා.

Popular

Subscribe

spot_imgspot_img