ක්‍රිකට් ගැන විශේෂ සාකච්ඡාවක් අද

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන් හා හිටපු ක්‍රිකට් නායකයින් ද එක්වන විශේෂ රැස්වීමක් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් සංවිධාන කර ඇති බව වාර්තා වනවා.

අද(19) දිනයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිළධාරීන්ට ද මෙම සාකච්ඡාවට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් ද සාකච්ඡාවකට එක් වනු ඇති.

මෙම රැස්වීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...