NEWS

කොදෙව් – ඕස්ට්‍රේලියා තරගාවලිය යළිත් ඇරඹේ

ඒ, ජෛව ආරක්ෂිත බුබුල තුළ සිටින සියලු සාමාජිකයින්ට සිදු කළ PCR පරීක්ෂණවලින් කිසිවෙකුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට හදුනා ගැනීමත් සමගයි.

ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙකුට එංගලන්තයෙන් හදිසි කැදවීමක්

ෂුබ්මන් ගිල්, වොෂින්ටන් සුන්දර් හා අවේෂ් ඛාන් යන ක්‍රීඩකයින් ආබාධවලට ලක්ව ඇති බැවින් ඔවුන්ට එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

පාකිස්තාන – ඇෆ්ඝනිස්තාන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේ දී

තරගාවලිය සැප්තැම්බර් පළමු වනදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

වනිදු හෙට තරගයට ක්‍රීඩා කරාවිද? ශ්‍රී ලංකා පුහුණුකරු පිළිතුරු දෙයි

භානුක රාජපක්ෂ ඊයේ තරගයේ දී ක්‍රීඩා කළ ඉනිම ද මිකී ආතර් මෙම මාධ්‍ය හමුවේ දී ඇගයීමට ලක් කළා.

“දින්නත් පැරදුණත් අපේ ටීම් එක එකට හිටිය” : අවිශ්ක

20යි 20 තරගාවලිය ජය ගැනීමේ අවස්ථාවක් ද ශ්‍රී ලංකාවට පවතින බව අවිශ්ක සදහන් කළා.

Popular

Subscribe

spot_imgspot_img