NEWS

පළමු දිනයේ සියලු ගෞරව ඉන්දියාවට

Day 1 Report : පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

බංග්ලාදේශය 2-0ක් ලෙස පෙරමුණ ගනියි

ඒ, දෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වීමත් සමගයි.

ආරාධිත T 20 තරගාවලියේ තරග කාලසටහන නිකුත් වෙයි; ප්‍රබලයින් තිදෙනෙකුට විවේකයක්

අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

56 ට කඩුලු 6 ක් දැවී යාමෙන් පසු තිසරගේ සුපිරි ප්‍රහාරය Western පිලට ජය ගෙනෙයි

තරගයේ වීරයා ලෙස සම්මාන හිමි කර ගත්තේ තිසර පෙරේරා.

චමීර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට; වනිදුත් පළමු තැනට ලං වෙයි

මේ අතර, ශ්‍රී ලංකාවේ ලක්ෂාන් සදකැන් ද ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානයේ රැදී සිටිනවා.

Popular

Subscribe

spot_imgspot_img