NEWS

වනිඳු සතුව තිබූ වාර්තාව මහීෂ් තීක්ෂණගේ නමට

උවයිස් කර්නයින් ලකුණු 26කට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කියා තිබෙනවා.

මහීෂ් තීක්ෂණගෙන් තවත් වාර්තාවක්

21 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාව සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ දී යි එක්දින වරම් දිනා ගත්තේ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක්; වාර්තාවක් සමග තීක්ෂණට එක්දින වරම්

21 වන සියවසේ උපත ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ මහීෂ් තීක්ෂණයි.

ඉන්දියාව තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණට

ලකුණු 368ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 210කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

Popular

Subscribe

spot_imgspot_img