NEWS

ශ්‍රී ලංකා සංචාරයට පාකිස්තාන ශහීන්ස් සංචිතය නම් කෙරේ

ක්‍රීඩකයන් 14 දෙනෙකු සිව්දින හා එක්දින යන තරග රටා දෙක වෙනුවෙන්ම නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

“ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්න අවශ්‍ය කොහේද, කෙසේද යන්න අපි හඳුනා ගත්තා” මිකී සැලසුම් පහදයි

"මම අයි.පී.එල් තරගාවලිය ඉතා උනන්දුවෙන් නරඹමින් ඉන්නවා. මොකද අපි ක්‍රීඩා කරන්න යන්නේ ඒ තණතීරුවල.

අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් සමගින් රුටුරාජ් ශතකය වාර්තා කළ හැටි

ගයික්වඩ් සිය ශතකය වාර්තා කළේ පන්දු 60කින්. ඊට හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img