NEWS

ටෙස්ට් උප නායකත්වයේ මංගල තරගාවලිය රෝහිට් ෂර්මාට අහිමි වෙයි

පුහුණුවීම් අතරතුර දී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මහේල ජයවර්ධන පුහුණු උපදේශක ලෙස පත් කෙරේ

නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස මහේල ජයවර්ධන කටයුතු කළා.

ප්‍රබල ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නාට දෙවැනි අලුබදුන ටෙස්ට් තරගය අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු සංචිතයේ මේ වන විට රැදී සිටින සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වන්නේ මයිකල් නෙසර් හා ජයි රිචර්ඩ්සන් යන ක්‍රීඩකයින්. 

PSL ක්‍රීඩක කෙටුම්පත් කිරීම අවසන් ; සියලු සංචිත මෙන්න

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ජනවාරි 27 වනදා සිට කරච්චි හා ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතයි.

LPL තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් ජය ගැනීමත් සමග කලම්බු ස්ටාර්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img