NEWS

ග්‍රැහැම් ෆෝඩ්ගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වූ තනතුරට මලාන් පත් කෙරේ

ලබන මාර්තු මාසයේ සිට දකුණු අප්‍රිකානු ජාතික හෙන්රිච් මලාන් සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

නව පත් කිරීම් දෙකක් හා මහේලගේ කොදෙව් ගමන ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා පත් කර තිබෙනවා.

උස්මාන් කවාජා සිව්වැනි අලුබදුන ටෙස්ට් තරගයට

තෙවැනි තරගය සදහා ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදු කර ඇත්තේ එක් වෙනස්කමක් පමණයි.

ස්ටුවට් බ්‍රෝඩ්ට යළි කැදවීමක්

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගය හෙට(5) සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

“මම සම්පූර්ණයෙන් සුවය ලබා සිටිනවා” : දසුන් ශානක

ඒ අනුව තවත් දින දෙකකින් පමණ තමාට දෛනික වැඩ කටුයුතු සාමාන්‍ය පරිදි සිදු කළ හැකි බව දසුන් ශානක කියා සිටියා.

Popular

Subscribe

spot_imgspot_img