NEWS

අයි.සී.සීයට නව සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කෙරේ

මීට පෙර අයි.සී.සී සාමාන්‍යාධිකාරී - ක්‍රිකට් තනතුරේ රැදී සිටියේ Geoff Allardice. 

ප්‍රබල ශ්‍රී ලංකා පිතිකරුවෙකුට බංග්ලාදේශ සංචාරය අහිමි වීමේ අවධානමක්

ආබාධයක් හේතුවෙන් ඔහුට ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරිමට හැකි වූයේ නැහැ.

කැම්ප්බෙල්ගේ තත්ත්වය තවදුරටත් බරපතලයි : පවුලේ සාමාජිකයින්ගෙන් තහවුරු කිරීමක්

දින කිහිපයන් රයන් කැම්ප්බෙල් කෝමා තත්ත්වයකට ද පත්ව සිටි අතර, මේ වන විට ඔහු එම අවධානමෙන් මිදී ඇති බවයි ඔහුගේ සහෝදරයා සදහන් කළේ.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය දිනන්නේ අපි : මොටාසා

"මොන තරග රටාව ද ක්‍රීඩා කරන්නේ කියන එක වැදගත් නැහැ. අපි අපේ රටේ ක්‍රීඩා කරනවානම්,  ඕනෑම කණ්ඩායමකට එරෙහිව අපිට තමයි තරග ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින්නේ"

සංගාට හා මහේලට නව ක්‍රීඩා ඇමතිගෙන් ඇරයුම්

නව ක්‍රිකට් උපදේශක කමිටුවක් පත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

Popular

Subscribe

spot_imgspot_img