NEWS

බංග්ලාදේශයට එරෙහිව සිම්බාබ්වේ නායකත්වයේ වෙනසක්

නිත්‍ය නායක ක්‍රෙයිග් අර්වින් ආබාධ කිහිපයකට ලක්ව ඇති බැවින් ඔහුට මෙම තරගාවලිය අහිමි වීම හේතුවෙනුයි Chakabva එරට එක්දින කණ්ඩායම මෙහෙයවීම සදහා පත් කර ඇත්තේ.

වනිදුට කෝටි 4කට අධික වටිනාකමකින් යුත් ගිවිසුමක් අහිමි වෙයි

ඒ, ඊයේ (3) ආරම්භ වූ The Hundred තරගාවලිය සදහා සහභාගී වීමට ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර (NOC) ලබා නොදීම හේතුවෙන්.

ආරාධිත 20යි 20 ලීගය බලන්නේ මෙහෙමයි

ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමකින් තොරව (නොමිලේ) තරග නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img